WATCH – ලසිත් මාලිංග නැවතත් පන්දුව අතට ගනියි

316
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු සැසිය ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක ලසිත් මාලිංග මෙලෙස පන්දු යැවීම සිදුකළා.

Coverage Powered by – Moose Clothing Company