WATCH – ධනංජය එළියට; දුනිත් ඇතුළට? – #SLvIND – Lankatiles Cricket Chat | CWC 2023

711
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හත්වැනි තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (2) ඉන්දියාවට එරෙහිව මුම්බායි හීදී පැවැත්වීමට නියමිතයි. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.