WATCH – ආරම්භයක් ගත්ත පිතිකරුවා ලොකු ලකුණකට යන්න ඕනි – #SLvNED – Lankatiles Cricket Chat | CWC 2023

825
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව්වැනි තරගය එළඹෙන සෙනසුරාදා (21) නෙදර්ලන්තයට එරෙහිව ලක්නව් හීදී පැවැත්වීමට නියමිතයි.

මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.