WATCH – කණ්ඩායම සමබර කරන්න තුන් ඉරියව් ක්‍රීඩකයින් වැදගත් – #SLvAUS – Lankatiles Cricket Chat | CWC 2023

750

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන තරගය එළඹෙන සඳුදා (16) ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හීදී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙතට රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.