Videos WATCH – එෂාන් මාලිංග වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට.. – #LPL2026 Cricketry By Admin - 02/08/2026 30 FacebookTwitterPinterestWhatsApp ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (1) පැවති තරගයෙන් Colombo Kaps පරදා ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට Galle Gallants සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.