WATCH – 2024 වසරේ දී LPL තිබිය යුතු තැන? – LPL Gold Cricket Chat

273

Lanka Premier League 2023 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම  සමත් වුනා. මේ ඒ පිළිබඳ ව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.