WATCH – “දඹුල්ල කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තකින් හිටියේ” – දිනේශ් චන්දිමාල්  

5

Dambulla Sixers කණ්ඩායම LPL තරගාවලියට පවතින සූදානම පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් මෙලෙස අදහස් පලකලා.