WATCH – Hridoyගේ ප්‍රහාරයෙන් අසරණ වූ Dahani යැවූ LPL ඉතිහාසයේ දුර්වලම පන්දු යැවීම – #LPL2026 Cricketry

2

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන් Colombo Kaps පරදා ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.