WATCH – Jaffna Kings එක්ක හොඳටම කරපු Galle Gladiators අවශ්‍යම තරගය පරාජය වුනා – #LPL 2021 – FINAL: Cricketry

212

Jaffna Kings ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගනිමින් නොකඩවා දෙවැනි වරටත් LPL ශූරතාවය තමන් සතුකර ගැනීමට සමත් වෙද්දී, Galle Gladiators නැවත වරක් අනුශූරයින් අභිෂේක ලැබුවා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි.