WATCH – Painkillers වැඩිපුර අරගෙන ක්‍රීඩා කළේ මේ වටිනා අවස්ථාවන් මඟ හැර ගන්න බැරි නිසයි – Chamika Karunaratne

197

2022 LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මකම තරගයක් ඊයේ (10), වත්මන් ශූරයින් වන Jaffna Kings සහ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින Kandy Falcons අතර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. මේ තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබා ගන්නට Kandy Falcons සමත් වුනේ සිය අපරාජිත බව තවදුරටත් රැකගනිමිනුයි. එහිදී තරගයේ වීරයා වුනු චාමික කරුණාරත්න තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket