WATCH – SLC Tier B T20 තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – Kalana Madushanka | Powerplay

171

අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපත ලබා සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2023 අන්තර් සමාජ Tier B පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වූ, කලණ මධුසංක Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.