WATCH – මගේ උපරිමය මගේ කණඩායමට දෙනවා – Avishka Fernando

596

2023 LPL තරගාවලියේ සිව්වැනි තරගය ලෙස Jaffna Kings සහ Dambulla Aura කණ්ඩායම් අතර අද (01) පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුනා. තරගයේ වීරයා සම්මානය දිනා ගත් අවිශ්ක ප්‍රනාන්දු තරගයට පසුව මෙසේ අදහස් දැක්වූවා.