WATCH – ආබාධයට පස්සේ මාස 3ක් පුහුණුවීම් කරලා මේ තැනට ආවේ රට වෙනුවෙන් නැවතත් ක්‍රීඩා කරන්න – Avishka Fernando

712

2022 LPL ශූරතාවය දිනාගත් Jaffna Kings ආරම්භක පිතිකරු, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ අවසන් මහා තරගයේ වීරයා වුනු අවිශ්ක ප්‍රනාන්දු අවසන් මහා තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket 

>> Lanka Premier League 2022 <<