WATCH – ලකුණු Leak වෙද්දී පන්දු යවන්නන් React කරපු විදිහ වැරදියි – දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග

159
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවනවා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග මෙසේ සිය අදහස් පැවසූවා.
Coverage Powered by ARIES VICTORIA

>>Stirling සහ Balbirnieගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් වෙයි<<

>>Photos – Ireland tour of Sri Lanka 2023 | 2nd Test – Day 01<<