WATCH – මට ක්‍රීඩා කරන්න සුදුසුම තැන ලැබිලා තියෙනවා – Nishan Madushka

540

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) සිව්වන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එහිදී සිය මංගල ටෙස්ට් දිවිත්ව ශතකය වාර්තා කල නිශාන් මදුෂ්ක තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසූවා.