WATCH – පිතිකරුවන් ඉක්මනින් ලකුණු ලබාගත් නිසා අපිට වාසි වුණා – Dimuth Karunaratne

486

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් හා ලකුණු 10 කින් ජයගගැනීමට සමත් වුණා.  කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසූවා.