WATCH – වසර 42ක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවෙයි – #SLvIRE – 1st Test – Day 3 | Cricketry

102

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී නිමා වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක හා ලකුණු 280 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරදෙමින්. මේ ඒ තරගයේ තෙවන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.