WATCH – ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට සැරසෙන අයර්ලන්ත පුහුණු සැසිය | Ireland Cricket Team Practice Session

123

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) ගාල්ලේ දී ආරම්භ වෙනවා. ඒ සඳහා තරග වදිනු ලබන අයර්ලන්ත කණ්ඩායම අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.

>> Photos – Ireland Practice Session ahead of 1st Test | Ireland tour of Sri Lanka 2023

>> Sri Lanka v Ireland 2023 <<