ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය අද (27) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.