WATCH – දැවැන්ත ජයක් සමඟින් ඉන්දියාව ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ලබා ගනියි! – #SLvIND Cricketry

3

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (19) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.