WATCH – තාක්ෂණය සහ power hitting සංකලනය පිතිකරණ සාර්ථකත්වයට බලපාන හැටි! #T20WorldCup

20

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයට පෙර පැවති ISUZU Pre Match Talk Show වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.