WATCH – පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක හමුව – #NZvSL Cricketry

47

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 7 වෙනි තරගය නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.