WATCH – ශ්‍රී ලංකාවට වැස්ස සහ පරාජයන් පමණක් ඉතුරු වෙයි ද? #CWC25 #SLvSA – Cricketry

417

2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 17) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.