WATCH – රටවල් 16ක් සටන් වදින 2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය

454

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 සිට පෙබරවාරි 5 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කාණ්ඩ හතරක් යටතේ සහභාගී වන කණ්ඩායම් ගණන 16ක්.

Dialog – Official Sponsor of the National U19 Cricket Team