WATCH – ප්‍රබල කණ්ඩායම් අභිබවා ඉදිරියට පැමිණි පෙරළිකාරයින් – Cricket Chat #T20WorldCup

693

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි සහ අවසන් තරගය නෙදර්ලන්තය සමගින් එළැඹෙන සඳුදා (ජූනි 17) පැවැත්වීමට නියමිතයි. එම තරගය සහ තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ Cricket Chat වැඩසටහන