WATCH – T20 ලෝක කුසලානයේ සැකැස්ම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දැන ගත යුතුම දේවල් – Cricket Chat #T20WorldCup

729

ජූනි 2 වැනිදා ආරම්භ වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය ගැන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.