WATCH – “දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකි බව කණ්ඩායම තුල ලොකු විශ්වාසයක් තියෙනවා” – කුසල් මෙන්ඩිස් | #CWC23

134
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 7 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි. ඒ තරගයට තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා උප නායක කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් අද (5) මෙසේ සිය අදහස් පැවසුවා.

>>Photos – Sri Lanka practice session ahead of South Africa match – ICC Men’s Cricket World Cup 2023<<