WATCH – මැතිව්ස්, චමීර ඇතුළට? ධනංජයගේ ගැටලුව? – සහාය පුහුණුකරු පිළිතුරු දෙයි

375

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන මූලික වටයේ තරගය හෙට (21) ලක්නව් හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගයට ශ්‍රී ලංකාවේ තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා සහය පුහුණුකරු Naveed Nawaz මෙසේ අදහස් පැවසුවා.

Coverage Powered by Lankatiles & Black Knight