WATCH – මම ක්‍රීඩා කරන්නේ ක්‍රිකට්වලට තියෙන ආදරයටයි, ලැදිකමටයි සහ ආසවටයි – Angelo Mathews #CWC23

954

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වුනු ඇන්ජලෝ මැතිව්ස් ආබාධවලින් සුව වී නැවත කණ්ඩායමට පැමිණි ආකාරය, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන සහ ඔහුගේ ක්‍රිකට් ඉදිරිය ගැන ThePapare.com සමඟ සිදු කළ විශේෂ විශේෂ සාකච්ඡාව.

Coverage Powered by Lankatiles & Black Knigh