WATCH – ගුරුකුල – ශ්‍රී ධර්මාලෝක ගැටෙන 35 වැනි කැලණි හටනේ වැඩි වාසි කාටද?

256

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වෙන 35 වැනි කැලණි හටන අප්‍රේල් මස 6, 7 සහ 8 යන තෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි