WATCH – දුර්වල විනිසුරු තීරණ සමඟින් ශ්‍රී ලංකා SAFF ගමන අවසන්! Football ලෝකය

1724

 2021 දකුණු ආසියානු පාපන්දු ශුරතාවලිය නිසා ගෙවුණු සතිය ශ්‍රී ලාංකීය පාපන්දු ලෝලීන්ට ඉතා වැදගත් සතියක් බවට පත් වුනා. දකුණු ආසියාව මෙන්ම Nations League තරග පිටිය ද එකසේ උණුසුම් වුන ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දිගහැරුණේ මෙහෙමයි.