WATCH – නිදහස් කුසලානය ඇරඹෙයි! Football ලෝකය

317

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය ගෙවුණු සතියේ දී ආරම්භ වීම නිසා දේශීය තරග පිටිය ඉතා උණුසුම් වුනා. දිවයිනේ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් අටක් තරගාවලියට එක් වෙනවා.