VideosSinhala WATCH – Blue Star සුපර් ලීග් ශූරතාවය දිනයි! Football ලෝකය By Admin - 17/01/2022 177 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලාංකීය ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන ‘සුපර් ලීග් 2021’ තරගාවලිය ගෙවුණු සතියේ දී සාර්ථකව නිමා වුනා. ඒ කළුතර Blue Star ක්‍රීඩා සමාජය වසර 16කට පසුව ශූරතාවයක් දිනා දෙමිනුයි.