WATCH – Chelseaට ලෝක කුසලානයක්! Football ලෝකය

120
 

දේශීය මෙන්ම විදේශීය පාපන්දු  පිටියත් මේ දිනවල ඉතා උණුසුම්. ක්‍රීඩා සමාජ ලෝක කුසලානය Chelsea දිනා ගද්දි ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙහෙමයි.