WATCH – “අපේ කොල්ලෝ ටික තමයි හොඳටම කළේ” – ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්

199

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු තරගය අද (24) බංග්ලාදේශ කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ සතුට සමරුවේ මෙහෙමයි.