WATCH – පසුගිය වසරේ අපි සියලුම තරග ජයග්‍රහණය කළා – චන්න ජයසේකර | ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් පුහුණුකරු

147

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන Dr. Ahmed Saif Belhasa වොලිබෝල් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්න ජයසේකර අදහස් දක්වමින්.