WATCH – අවසන් පූර්ව තරග වලින් කවුරු දිනයිද? #ENGvNZ #PAKvAUS: ICC T20 CWC – Expert Analysis

88

2021 ICC T20 ලෝක කුසලානයේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සහ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මකව සිදු කළ කතාබහ.