WATCH – ද්විත්ව ශතකය ගැන සතුටුයි; වාර්තාව මඟ හැරුණු එක ගැන දුකක් නැහැ – Nishan Madushka

228

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමත් එංගලන්ත ලයන්ස් කණ්ඩායමත් අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (3) පස්වරුවේ ගාල්ලේ දී නිමාවට පත්වුනා. එහිදී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ලකුණු 241ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත වුනු කඩුලු රකින පිතිකරු නිශාන් මදුෂ්ක තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.