WATCH – මලල ක්‍රීඩාවෙන් දකුණු ආසියානු පදක්කම් දිනපු; තාත්තා නිසා Leg Spin දාපු – Dushan Hemantha | Powerplay

215

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් බිහිවුනු දුෂාන් හේමන්ත Powerplay වැඩසටහන සමඟ එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.