WATCH – NSL සිව්දින තරගාවලියේ අවසන් මහා තරගය ගැන නායකයින්ගේ අදහස්

206

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මහනුවර සහ යාපනය කණ්ඩායම් අතර මේ මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම සුපිරි අවසන් මහා තරගය ගැන යාපනය නායක ධනංජය ද සිල්වා සහ මහනුවර නායක කමිඳු මෙන්ඩිස් දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit