WATCH – 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ වීරයා – Dellon Peiris | Powerplay

1674

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවුණු දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ඩෙලෝන් පීරිස් වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. ඩෙලෝන් Powerplay වැඩසටහන සමඟ එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.