WATCH – අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන දසුන්ගෙන් ඉඟියක්

613

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (අගෝස්තු 27) ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසූ අදහස්.