WATCH – ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නන්ට අමාරුම දවසක් – #SLvSA – Cricketry – Cricket World Cup 2023

102

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු මූලික වටයේ තරගය අද (7) දිල්ලි හි පිහිටි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. වාර්තා රැසක් අලුත් වුනු එම තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි. ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight 

>>Photos – Sri Lanka vs South Africa | ICC Men’s Cricket World Cup 2023<< 

>>South Africa thrash Sri Lanka in Delhi run-fest<<

>> ICC Cricket World Cup 2023 <<