WATCH – සදීරගේ පිත්තෙන් ගෙනා ශ්‍රී ලංකා පළමු ජයග්‍රහණය | NEDvSL Cricketry – #CWC23

609

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (21) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක ජයක් ලබමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight