WATCH – මැතිව්ස් ආවම සංයුතිය කෙසේ සැකසෙයි ද? | #SLvENG Cricketry – #CWC23

590

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මූලික වටයේ තරගය අනිද්දා (26) බැංගලෝර් හි දී පැවැත්වීමට නියමිතයි. එම තරගයට ශ්‍රී ලංකාවේ තිබෙන සුදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ. 

Coverage Powered by Lankatiles & Black Knight