WATCH – පළමු පෙළ සහ දෙවන පෙළ පාසල් ක්‍රිකට් ශූරයින් තීන්දුයි – Cricket Watarawuma

564

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන 2021/22 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සහ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග පසුගිය දා අවසන් වුනා. ඒ ගැන සහ ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් තරග ගැන ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.