WATCH – ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයින්ගෙන් ඉහළ දස්කම් – Cricket Watarawuma

363

අන්තර් සමාජ තුන්දින තරගාවලියේ තතු, එළැඹෙන නැගීඑන ආසියානු කුසලාන 2023 තරගාවලියේ තතු, U19 Sri Lanka Youth League 2023 තරගාවලියේ තතු මෙන්ම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.