WATCH – ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ශූරතාවයට අලුත් පිරිසක් උරැමකම් කියයි – Cricket Watarawuma

803

ත්‍රිත්ව විද්‍යාලය (Tier A) සහ සාන්ත පීතර විද්‍යාලය (Tier B) වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් පිටියේ එක්දින ශූරතාවය දිනාගැනීමට සමත් වුනා. ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.