U19 Girls Sri Lanka Youth League 2025 තරගාවලිය, SLC Major Club පන්දුවාර 50 තරගාවලිය, ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සහ අද වැනි දිනක ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීමක් ආදී සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න







![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-100x70.jpeg)









