WATCH – Major Club තුන්දින තරගාවලිය අවසන් අදියරේ – Cricket Watarawuma

834

19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 19න් පහළ පිරිමි ආසියානු කුසලාන තරගාවලියේ තතු, Major Club තුන්දින තරගාවලියේ තතු, අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare කණ්ඩායමේ සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.